Skip to main content
ප්‍රශ්නය

අනේ ඩොක්ටර් මන් ජපන් ඉන්නෙ. මායි මගෙ හස්බන් ඉන්නෙ . අපි තවම ජපන් ඇවිත් පොඩි කාලයයි . අපි ලිංගිකව එකතු වුනා. මට මෙන්සස් හැදෙන්න තියෙන්නෙ 15 වගේ දවස්. නමුත් අද 26 තවම මන් මෙන්සස් වුනේ නැ . අපිට දැන් ම දරුවෙක් හිතන්න බැහැ ඩොක්ටර්. අනේ මට දවස් 11 ක් ප්‍රමාදයි. අනේ ඩොක්ටර් බෙහෙත් මොනවද මන් ගන්න ඕන. මන් ඔන්ලයින් ඕඩර් කරලා හරි ගෙන්න ගන්නම් ඩොක්ටර්. අනේ ගොඩාක් පින් ????????

අසන ලද්දේ: Ka*** · වයස 25

ගැබක් ඉවත් කිරීමට ඖෂධ මෙම වෙබ් අඩවිය මගින් නියම කරන්න හැකියාවක් නැහැ. වෛද්‍ය උපදෙස් නොමැතිව අන්තර්ජාලයෙන් ගෙන්වා ගන්නා ඖෂධ භාවිතා කරන්න එපා. මුලින්ම මුත්‍රා පරීක්ෂා කර බලන්න. පොසිටිව් නම් ඔබ සිටින රටේ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. ඉදිරියට සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.