Skip to main content
ප්‍රශ්නය

පොස්ටිනෝර් ගත්තත් ගැබ් ගන්න පුළුවන්ද?

Can I still get pregnant after taking Postinor?

postinor 1bawitha kireemen anathurwa pregnant wenna puluwanda doctor. Beta hCG kara. Eke agayath api intercourse karapu maseta hariyanna thiyenawa.

අසන ලද්දේ: Ku*** · වයස 29

පුළුවන්. පොස්ටිනෝර් මගින් ගැබ් ගැනීම් වලින් 80%ක් පමණයි වළක්වන්නෙ. Beta hCG පොසිටිව් නම් ඔබ ගැබ් ගෙන තිබෙනව. ඉන් දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ. ස්කෑන් පරීක්ෂණයක් කර තහවුරු කර ගන්න.