මාස 3කට පසු හැදුණු ඔසප් වීම සති 2ක් ලේ යනවා, මොකද කරන්නේ?
Heavy period for 2 weeks after a 3-month gap: what should I do?
ඩෝක්ට මට මාස තුනකට පස්සේ මෙසස් හැදුනෙ දැන් සති දෙකක් වෙලාත් තම හොද නැහැ පලමු දවසෙ වගෙම ගොඩක් රුධිරය පිට වෙනවා ඒ ලෙඩක්ද මොනවාද කරන්න ඕනෙ දැනට මම ඉන්නෙ සවුදි අරාබි වල ගොඩක් ස්තූතියි ඩෝක්ට
මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. බොහෝවිට මෙයට හේතුව ඩිම්බ නොමේරීම නිසා ඇති වන හෝමෝන අසමතුලිත බවයි. නමුත් මේ වයසේදී ස්කෑන් පරීක්ෂණයක් මගින් හේතුව සොයා බැලිය යුතුයි. ප්‍රමාද නොකර වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න. ක්ලාන්තය දැනෙනව නම් වහාම රෝහලට යන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
හෝමෝන පෙති නැවැත්තුවම පළමු ඔසප් වීම අධික වීම සාමාන්‍යද?Is the first period after hormone tablets normally heavy?
ඔසප් වීමේදී අධික ලේ යාමට හේතුව මොකක්ද?What causes very heavy bleeding during periods?
බෙහෙත් වලින් නොනවතින ලේ යාමට ගර්භාෂයෙන් සාම්පලයක් ගන්න ඕනෙද?Bleeding that drugs can't stop: is a womb-lining sample needed?
වයස 40න් පසු සති ගණනක් අධික ලේ යාමට ප්‍රතිකාර ගත යුතුද?Do I need treatment for weeks of heavy bleeding after 40?