doctor mata juni mase 7 wenida mensas una. Jali mase 01 wenida mage yoniye shukranu gevimak sidu una inpasuwa peya 2kata pasuwa mama postinor 2 eke 1st peththa gaththa dewani peththa gaththe peya 12hakt passe mama pregnant wenna puluwand doctor? Mage mensas date eka juli 5ha eth thama eka une naa ada 8wenida serinnsere mata bade kekkuma enawa agata pana naamta kema knna appiriyai ewagem le binduwak 2k wage eka parak giya doctor man pregnant wechchanisada mehema wenne mata please doctor mekat ikman pilithurak blaporoththu wenawa mama ????
බොහෝවිට නැහැ. ඔසප් වීමට දින කිහිපයකට පෙර සිදු වන ලිංගික එක්වීමකින් ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. පොස්ටිනෝර් නිසා ඔසප් වීම සතියක් පමණ ප්රමාද වීම සහ සුළු රුධිර වහනයක් සාමාන්යයි. ලිංගික එක්වීමෙන් සති තුනකට පසු මුත්රා පරීක්ෂා කර බලන්න. එය නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?