Skip to main content
ප්‍රශ්නය

Ivf sarthkada 43 age ayata

අසන ලද්දේ: ****

කිසිම ප්‍රතිකාරයක් 100%ක් සාර්ථක නැහැ. වයස අවුරුදු 40න් පසු තමන්ගේම ඩිම්බ වලින් IVF සාර්ථක වීමට ඇති හැකියාව ඉතා අඩුයි. වෙනත් කාන්තාවකගෙන් ඩිම්බ ලබා ගැනීමෙන් සාර්ථක වීමේ හැකියාව වැඩි කර ගන්න පුළුවන්. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.