Skip to main content
ප්‍රශ්නය

Dr. Mata 34years wenawa. Denata babala 2k innawa. Abotion 2k වෙලත් tiywnawa. Palaweni baba hambela eyata 1year weddi 2weni pregnacy eka 10week normal Abotion ekak una. 3weni pregnacy eka දුවෙක් ඉන්නවා Mata. Duwata 2years weddi 4weni pregnacy eka 12week වලින් Abotion una. බඩ wash kala eken. Den 1year and 4month wenawa. අපි aye babek හදන්න try kala den masa 4k 5k. Eth tawama pregnet උනේ ne. Samanyen Mata periods hedenawa. Eka dawasak issara wela tama hedenne. නමුත් giya mase 4 days parakku una. මේ මාසේ Mata අපට 5days parakku. Pregnacy gedara චෙක් kalata possitive ne. Meka hariyatama pregnacy ekakda kiyala බලන්නේ kohomada. Mata Samanyen periods hedenawa dawase poddak bleed una. එච්චරයි. Doctor කෙනෙකුට pennanna weida. Last month වල periods heduna widiha මේ tiyenne. January 20, feb 19, mar 18, apr 19, may24

අසන ලද්දේ: Th*** · වයස 34

මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් බොහෝවිට ඔබ ගැබ් ගෙන නැහැ. ඔසප් වීම තවදුරටත් සිදු නොවුනොත් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. ගබ්සා දෙකක් වී ඇති නිසා ඊළඟ වර ගැබ් ගත් විගස නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවන්න.