යෝනි මාර්ගය ඇතුළත කැසෙන්නේ ඇයි? මොකද කරන්නේ?
Why does the vagina itch inside and what should I do?
Doctor mg mge yoni mrgya ksana gatiyk tynw athuln wge ksanawa,,e pradesha dey wela wge,,thuwl wl wgeth wenw
මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. කැසීම නිසා සම ඉරී තුවාල වෙන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ප්‍රතිකාර ලබා ගන්න. ඒ තුරු යෝනි විවරය අවට සබන් භාවිතා නොකර කපු යට ඇඳුම් භාවිතා කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සුද යාම වැඩි නම් මොකද කරන්නේ?What should be done about heavy white discharge?
ප්‍රතිජීවක පෙති බීවට පස්සේ සුද යාම වැඩි වුණොත් මොකද කරන්නේ?Discharge got worse after antibiotics: what can I do?
කැසීම ආයෙත් ආවොත් Candid V6 තනියම දාන්න පුළුවන්ද?Itching is back: can I use Candid V6 again on my own?
ගැබිනි කාලේ සුද යාම ආයෙත් ආවොත් කලින් බෙහෙත් ගන්න හොඳද?Can I reuse my old pessaries for itchy discharge in pregnancy?