Skip to main content
ප්‍රශ්නය

Sr mage last period date eka may 5,ethanin passe mata una haduwa nisa mai mahattayai menses hoda unata passe ekathu una palaweni dawasa may 14, mama dan pregnant eth mta VOG kiuwe mage babata sathi 6 i sathi 6 ta wardhane madi kiyala..me date anuwa babata sathi 6 wenna puluwan da doctor

අසන ලද්දේ: D*** · වයස 31

ගර්භණී සති ගණන ගණනය කරන්නේ ලිංගික එක්වීමේ දිනයේ සිට නොව අවසන් වරට ඔසප් වූ දිනයේ සිටයි. ස්කෑන් පරීක්ෂණයේ සති ගණන ඔසප් දින අනුව බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩා අඩු වීමට බොහෝවිට හේතුව ඩිම්බය ප්‍රමාද වී පිට වීම මිස දරු ගැබේ වර්ධනය අඩු වීම නොවෙයි. සති දෙකකින් නැවත ස්කෑන් පරීක්ෂණයක් කර වර්ධනය තහවුරු කර ගන්න පුළුවන්.