Dr,Mama unmarried ...Mama periods hariyata hadennathi nisa mithuri bonna patan gattha ethakota mata dn mas 4,5 k hariyata welawata periods una....Mata me mase 17,18wagw periods wenna thibbe 11 weida ekathuweemak siduuna ...Mithuri pethtthath eda re biuwa eta pahuwada baya nisa man postinor 1 tablet ekath aan biuwa eth mata thama.mensas une na dn dwas 3k vithara parakkui dn aluth card eka patan ganna tyenne rathu pata pethi iwarai ...Ai ehema periods wenne natte
මිතුරි පෙති නිසි ලෙස ගන්නා විට පොස්ටිනෝර් අවශ්ය නැහැ. පොස්ටිනෝර් නිසා ඔසප් වීම සතියක් පමණ ප්රමාද විය හැකියි. ඔසප් වීම සිදු නොවුනත් නියමිත දිනට ඊළඟ කාඩ් පත ආරම්භ කරන්න. තවත් සතියකින් ඔසප් නොවුනොත් මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?