Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර් ස්වයන් වින්දනයේ යෙදෙමින් සිටියදී ශුක්‍රාණු පිට වීමට පෙර පැමිණෙන සුදු පැහැ දියර සුලු ප්‍රමානයක් තැවරුන අතින් කාන්තාවකගෙ යෝනි මාර්ගය ස්පර්ශයෙන් එම කාන්තාව ගැබ් ගැනීමට හැකිද.

අසන ලද්දේ: ****

එම තරලයේ ශුක්‍රාණු අඩංගු විය හැකියි. කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. නමුත් අතේ තැවරුණු සුළු ප්‍රමාණයකින් එසේ වීමට ඇති හැකියාව ඉතා අඩුයි. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.