Skip to main content
ප්‍රශ්නය

පොස්ටිනෝ ගත්තම ඔසප් වීම කොච්චර කල් ප්‍රමාද වනවාද..වෛද්‍ය තුමනි..

අසන ලද්දේ: රු*** · වයස 25

පොස්ටිනෝර් ගැනීමෙන් පසු ඔසප් වීම සතියක් පමණ කලින් හෝ ප්‍රමාද වී සිදු විය හැකියි. ඉන් ප්‍රතිකාර අවශ්‍ය නැහැ. ඔසප් වීම සතියකට වඩා ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.