Skip to main content
ප්‍රශ්නය

අනවශ්‍ය ගැබ් ගැනීමක් ලංකාවේ ඉවත් කරගන්න පුළුවන්ද?

Can an unwanted pregnancy be ended in Sri Lanka?

mage nonata wayasa 31i.apita lamai 3n denek innawa.loku babata wayasa aurudu 4i.anith denna twinsla.wayasa masa 6i.nonata anthimeta menses une afril 24.menses wela dawas 22 kata passe api denna ekata hitiya.iye stip ekak check karala balanakota positive una.a welawema gihin scan ekak kala.scan ekata thama pennane na.apita meka loku prasnayak wela thiyenne.wife godak aul wela inne me prasne hinda.eyata pressure ekath wedi wela iye idala.podi lamai dennage wedath athapahu wenawa eken. pressure wedi wena hinda mata wife gena loku bayak danenawa.apita ikmanata meka ain karaganna one.naththan prasna godak wenawa.ehema karaganna puluwan kohenda.wife ta mokawath prasnayak nowenna araksitha meka ain kara ganna puluwan widihak hari puluwan thanak hari apita ikmanata kiyannako.api kanthale thrincomalee.ada hetama meka karaganna one.wiswaswanthawa kara ganna puluwan thanak wennath one.ඉක්මණින් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.loku udauwak.

අසන ලද්දේ: ****

ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. මුල් අවස්ථාවේ ස්කෑන් පරීක්ෂණයට දරු ගැබ නොපෙනීම සාමාන්‍යයි. සති දෙකකින් නැවත ස්කෑන් කර බලන්න. තද වේදනාවක් හෝ රුධිර වහනයක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.