Doctor mage palamu lingika ekathu wima sidu una namuth ehidi rudira wahanayak sidu une naha..Mita kalin mama lingikawa kriyakarakam wala yedilath naha.E rudira wahanayak nowuna nisa mata den wishala getalu walata muhuna dennata siduwela thiyenawa.Mama Kohomada me getaluwa wisada ganne mage nirdoshi bawaya oppu karanna.Kanya patalayak upathinma nathida denaganne kohomada.Ese nomathi nam kanya patalaya hani nowi thibedei haduna ganne keseda.me sadaha pilithurak balaporoththu wemi.
පලමු ලිංගික එක්වීමේදී රුධිර වහනයක් සිදු වීම අනිවාර්ය නැහැ. සමහර කාන්තාවන්ට උපතින්ම කන්යා පටලයක් පිහිටන්නෙ නැහැ. වෛද්ය පරීක්ෂාවකින් කන්යා පටලය තිබෙනවද කියල දැන ගන්න පුළුවන්. නමුත් එය ඉරී තිබෙනවද කියල බොහෝවිට කියන්න බැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?