ස්කෑන් හොඳ නම් ගැබ් මුල් සතිවල ලේ පොඩ්ඩක් යන එක සාමාන්‍යද?
Is light bleeding in early pregnancy normal if the scan is fine?
doctor man pregnant wala dan sathi 5i, iye poddak le giya. Vog kenekuta pennuwa a doctor scan kara prasnayak na kiuwa. Susten 200k dunna bonna hari yai kiyala. Eth ude idala le kata kata wage yanwa ai ehema wenne
මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් බොහෝවිට මෙය ඉබේම නතර වෙනව. දිගටම පවතීනම් සතියකින් පමණ නැවත ස්කෑන් පරීක්ෂණයක් කර බලන්න. රුධිර වහනය වැඩි වුණොත් හෝ තද වේදනාවක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ පහළින් තියෙද්දී විටින් විට ලේ පොඩ්ඩක් යෑම සාමාන්‍යද?Is light spotting on and off normal with a low-lying placenta?
ගැබිනි මුල් මාස වල ටික ටික ලේ යන එක බරපතළද?Is light bleeding in the first months of pregnancy serious?
වැදෑමහ පහළින් තියෙනවා නම් මොනවද කරන්න ඕන?What should I do if my placenta is low (placenta previa)?
ගැබ් ගත් මුල් සතිවල දුඹුරු පාටට සුද යාම සාමාන්‍යද?Is light brown discharge in early pregnancy normal?