Skip to main content
ප්‍රශ්නය

doctor ,mage yoni margaye right lip eke ethul peththata gediyak enawa eka kedunama sewara yanawa.oparation kala kipa warak wedak ne.vog doctor culture ehemath kala lipwala garbashaye awlak ne kiyanawa.me gedi ema iwarayak ne.hema month ekakama enawa.opas wela sathiyakin vithara enawa.vog doctorlata pennuwama oparation karala awlak ne hodai kiyanawa.ai enawa.man mokada karanna ooni doctor

අසන ලද්දේ: Ch*** · වයස 36

මෙය බොහෝවිට යෝනි විවරය අසල ඇති බාතොලින් ග්‍රන්ථියේ හෝ රෝම කූපයක නැවත නැවත ඇති වෙන ආසාදනයක්. සැරව ඉවත් කිරීමෙන් පමණක් එය නැවත ඇති වීම වලක්වන්න බැහැ. බාතොලින් ග්‍රන්ථියේ ගෙඩියක් නම් marsupialisation නමින් හඳුන්වන සුළු සැත්කමකින් නැවත ඇති වීම වලක්වා ගන්න පුළුවන්. දියවැඩියාව ඇතිදැයි රුධිර පරීක්ෂණයක් කර බලන්න. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.