Skip to main content
ප්‍රශ්නය

ikili kasanawata monawada beheth

අසන ලද්දේ: ka*** · වයස 27

ඉකිලි කැසීමට බොහෝවිට හේතු වෙන්නේ දිලීර ආසාදනයක්. මෙම වෙබ් අඩවිය මගින් ඖෂධ නියම කරන්න හැකියාවක් නැහැ. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ප්‍රතිකාර ලබා ගන්න. කපු යට ඇඳුම් භාවිතා කර එම ප්‍රදේශය වියලිව තබා ගන්න.