කොන්ඩම් එක හරවලා දැම්මොත් ගැබ් ගන්න පුළුවන්ද?
Can I get pregnant if the condom was put on inside out first?
Condom එක මුලින් අනිත් පැත්ත දාලා ආයෙත් හරි side එක දාලා gfගෙ එකට පොඩ්ඩක් ඇතුලට දාලා ගත්තා. වෙන කිසිම දෙයක් කරේ නෑ Oral sex නෑ ස්වයං වින්දනය කරෙත් නෑ.
හැබැයි gfගෙ එකෙන් liquid එකක් වගේ ආවා. ඇලෙන එකක් & ඇදෙන එකක් ඒ liquid එක...
( අපි එකතුවුණේ Apr 29 අන්තිමට mensess හැදුණේ 22) May month එකේ 20 or 22 හැදේන්න තියෙනවා... Pregnant නම් mensess හැදෙන්න කොච්චර late වෙනවද ???
ඔසප් වීම ආරම්භ වී දින 7කට පසු මෙලෙස එක් වීමෙන් ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. නමුත් කොන්ඩමය හැරවූ විට ඊට ශුක්‍ර තරලය තැවරී තිබුනේ නම් සුළු හැකියාවක් තිබෙනව. ගැබ් ගෙන ඇත්නම් ඔසප් වීම සිදු වෙන්නෙ නැහැ. නියමිත දිනට ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Jadelle දාලා කොච්චර දවසකින් එකතු වෙන්න පුළුවන්ද?How many days after a Jadelle implant can I have sex?
Femilon බොන මුල් මාසේ ඔසප් වීම පමා වී මහත් වෙන්නත් පුළුවන්ද?Can Femilon delay my period or cause weight gain at first?
LRT සැත්කම 100%ක් සාර්ථකද?Is LRT sterilisation 100% effective?
උපත් පාලන පෙති නැවැත්තුවම ඔසප් වීම ප්‍රමාද වීම සාමාන්යද?Is a late period normal after stopping birth control pills?