Skip to main content
ප්‍රශ්නය

කැසීමක් නැතුව සුද යන්නේ පිළිකාවක ලක්ෂණයක්ද?

Is white discharge without itching a sign of cancer?

Mats November wala mensus giye kasala suda giya.vog doc kenekta penuwa eya check kara candida asadanaya thiyene kiwa.eka cream athul karana beheth dawas 6 duna.hari yan na.dan kasane na eth suda yanawa.mensus January haduna aye April haduna.mage atha paya ridenawa doctor.january idanma ridenawa.hormona,thiyroide,swab test okkoma kara okkoma hodai.meka pilikawak athi wena puluwan lakshanayakda?mokada me hethuwa

අසන ලද්දේ: Su*** · වයස 26

නැහැ. මේ ලක්ෂණ පිළිකාවක ලක්ෂණ නොවෙයි. කැසීමක් හෝ දුගඳක් නැති සුද යාමට ප්‍රතිකාර අවශ්‍ය නැහැ. මාස තුනකට වඩා ඔසප් වීම ප්‍රමාද වෙනව නම් ඒ ගැන නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.