Skip to main content
ප්‍රශ්නය

පොස්ටිනෝර් ගත්තට පස්සේ බඩ රිදීම වැඩි වෙනවා, මොකද කරන්නේ?

Belly pain getting worse after Postinor: what should I do?

Doctor,
Mge girlfriendta april 12 postino 1 tablet ekk dunna.eeta dws 6kata witara passe bleed wenna ptan gatta.dn bleed wena eka nawathila dws 4k witara wenawa.eeth thama bade amaruwa adu naha.eeka dwsin dwsa wedi wenawa.eekata mokkd krnna oona doctor?

අසන ලද්දේ: Ra*** · වයස 20

පොස්ටිනෝර් ගැනීමෙන් පසු සුළු රුධිර වහනයක් ඇති වීම සාමාන්‍ය තත්වයක්. නමුත් දිනෙන් දින වැඩි වෙන යටි බඩේ වේදනාවක් එහි අතුරු ආබාධයක් නොවෙයි. ගැබ් ගෙන ඇතිදැයි මුත්‍රා පරීක්ෂා කර බලා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. තද වේදනාවක් හෝ ක්ලාන්තයක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.