යෝනිය අවට කසනවා, සුද යනවා, ඇඟ උෂ්ණ වීම නිසාද?
Itching and discharge around the vagina – is it due to body heat?
ඩොක්ටර් මගෙ යෝනිය අවට rash එකක් වගේ ඇතිවෙලා..නිතරම කසනවා..සමහර කාලවලට යෝනි දාරෙ පැලීමට පවා පත්වෙනවා..දැවිල්ලක්ද ඇතිවෙනවා..මගෙ ඇගනම් තරමක් උෂ්නයි..ඒ නිසාද කියලාත් හිතෙනවා මට..යොා්නියෙන් වෙලාවකට දියරයක් පිටවෙනවා..සුද යනවා වගේ..ගොඩක් යනවා...ඒ වගේම මට ගොඩක් ලිංගිකත්වය ඕනි කෙනෙක්....විවාහා වෙන්න ඉන්න කෙනා එක්ක ලිංගිකව එකතු වෙනවා..එයා නැති දිනවලට මම ස්වයංවින්දනයෙ යෙදෙනවා..වෙලාවකට යෝනියට මම විවිද දේවල් ඇතුල් කරනවා ඒ මොහොතේ....මේ ආසාදනය ඒ නිසාද ඇග උෂ්න නිසාද කියන එක මට ගැටලුවක්..ස්වයංවින්දනය නතර කරන්න කොච්චර හැදුවත් ඒක කරන්න බෑ මට.ඒ වගේම මේ අදික සුද යාම නිසා දරැවො හදන්න බැරිවෙයිද කියන එකත් ගැටලුවක් මට
මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. සිරුරේ උෂ්ණත්වය මෙයට හේතුවක් නොවෙයි. නමුත් යෝනි මාර්ගය තුලට විවිධ දේවල් ඇතුළු කිරීමෙන් ආසාදන සහ තුවාල ඇති වෙන්න පුළුවන් නිසා එය නතර කරන්න. සුද යාම ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ප්‍රතිකාර ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සුද යාම වැඩි නම් මොකද කරන්නේ?What should be done about heavy white discharge?
ප්‍රතිජීවක පෙති බීවට පස්සේ සුද යාම වැඩි වුණොත් මොකද කරන්නේ?Discharge got worse after antibiotics: what can I do?
කැසීම ආයෙත් ආවොත් Candid V6 තනියම දාන්න පුළුවන්ද?Itching is back: can I use Candid V6 again on my own?
ගැබිනි කාලේ සුද යාම ආයෙත් ආවොත් කලින් බෙහෙත් ගන්න හොඳද?Can I reuse my old pessaries for itchy discharge in pregnancy?