Skip to main content
ප්‍රශ්නය

මාසික ඔසප් විම ආරම්භ වි අද ට මාසය ක් ...නතර වෙන්න නෑ ...පොඩ්ඩ පොඩ්ඩ පිටවෙනවා. මෙ වෙනකොට ත් ටියෙනවා ඇයි මෙහෙම වෙන්නේ මටඑපා වෙලා

අසන ලද්දේ: S *** · වයස 32

මාසයක් දිගටම රුධිර වහනය පැවතීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. බොහෝවිට මෙයට හේතු වෙන්නේ හෝමෝන අසමතුලිත බවක්. මෙයට හේතු සොයා බැලීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.