පොස්ටිනෝර් ගත්තට පස්සේ ඔසප් වීම වෙලාවට ආවොත් ගැබ් ගෙන නැද්ද?
Period on time after Postinor: does that mean I am not pregnant?
Doctor, Unsafe Intercourse ekakin passe Postinor 1 tablet ekath paya 8k wage athulatha gaththa. Intercourse eka une last month periods hadila 9 weni dawase. Me mase periods mata hariyatama welawata haduna. Mama pregnant naha neda? Api pregnancy ekakata yanna plan karala na danmama.
Thank you
නැහැ. නියමිත දිනට සාමාන්‍ය පරිදි ඔසප් වීම සිදු වී ඇති නම් ඔබ ගැබ් ගෙන නැහැ. සැකයක් ඇති නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න පුළුවන්. හදිසි උපත් පාලන පෙති නිතරම භාවිතා කිරීම සුදුසු නැහැ. ගැබ් ගැනීමක් බලාපොරොත්තු නොවන නිසා සුදුසු උපත් පාලන ක්‍රමයක් දෙදෙනාම එකඟ වී භාවිතා කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
කොන්ඩම් කැඩිලා Postinor ගත්තත් ගැබ් ගන්න පුළුවන්ද?Can I still get pregnant after Postinor when the condom broke?
ශුක්‍රාණු පිටවීමට පෙර එළියට ගත්තත් Postinor ගන්න ඕනද?Do I need Postinor after withdrawal before ejaculation?
Postinor බීලා සති තුනක් ලේ යනවා, බඩේ කැක්කුමත්. සාමාන්‍යද?Three weeks of bleeding with cramps after Postinor, normal?