Skip to main content
ප්‍රශ්නය

බෙහෙත් ගත්තත් යෝනි මාර්ගයේ කැසීම යන්නේ නැහැ, මොකද කරන්නේ?

Vaginal itching that medicine does not ease: what should I do?

docter mata masayakata withara kalin suda giya. Eka dan hodai. Eth dan mage yoni margaya wate saha athula kasanawa. Kasala thuwala wenawa. Mata eka loku apahasu thawayak. Docter man mokadda karanna oni. Beheth gaththata adu wenneth na. Eka samaja rogayak neme neda. Mokadda karann oni man docter

අසන ලද්දේ: M.*** · වයස 22

මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. බොහෝවිට එය සමාජ රෝගයක් නොවෙයි. ඖෂධ වලින් සුව නොවී දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ප්‍රතිකාර ලබා ගන්න. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://vog.lk/1000-vaginal-candidiasis.php