docter man badala adata masa 1i dawas 7i march 9 marry kale periods une march 16 me mase thama periods nathi nisa strips cheak kalama positive una docter thama api badala one month wage nisa daruwek gana danma balaporoththuwak na mata wesadumak denna plz
ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. මුත්රා පරීක්ෂණය පොසිටිව් නම් ඔබ ගැබ් ගෙන තිබෙනව. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. ඉදිරියේදී අනවශ්ය ගැබ් ගැනීම් වලක්වා ගැනීමට සුදුසු උපත් පාලන ක්රමයක් භාවිතා කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?