Skip to main content
ප්‍රශ්නය

ලංකාවේ ගැබක් ඉවත් කරගන්න පුළුවන්ද?

Can I have an abortion in Sri Lanka?

mata abortion 1k karanna ona

අසන ලද්දේ: MP*** · වයස 30

ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. මෙම වෙබ් අඩවිය මගින් ඒ සඳහා උපදෙස් දෙන්න බැහැ. ඉදිරියේදී අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගැනීමට සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.