Skip to main content
ප්‍රශ්නය

PCOS භයානක රෝගයක්ද, ගැබ් ගන්න පුළුවන්ද?

Is PCOS a dangerous disease, and can I still get pregnant?

mata polycyshic overia kiyala kiuwe baluwama wathura gedi kiuwa mata danaganna puluwan da mata pregnant wenna puluwanda kiyala thawa eka bayanaka ledakda kiyala

අසන ලද්දේ: Di*** · වයස 21

නැහැ. මෙය භයානක රෝගයක් නොවෙයි. PCOS තත්වයේදී ස්කෑන් පරීක්ෂණයේ පෙනෙන බුබුලු ගෙඩි නොවෙයි, නොමේරූ ඩිම්බ පමණයි. PCOS ඇති බොහෝ කාන්තාවන් ප්‍රතිකාර මගින් ගැබ් ගන්නව. සිරුරේ බර වැඩි නම් එය අඩු කර ගැනීම තමයි හොඳම ප්‍රතිකාරය.