Mata dana ganna oni mage යෝනි මාර්ගය athulatha kasanawa nawa thinnaa ewagema e hariya nikan welila gihilla , thawa kiripahathi kirilodaya,wage kabali pita wenawa mata ekata pethi karayak dana ganna puluwannada
මෙම වෙබ් අඩවිය මගින් ඖෂධ නියම කරන්න හැකියාවක් නැහැ. කැසීම සහ කිරි කැටි වැනි ස්රාවය දිලීර ආසාදනයක ලක්ෂණ. මෙය සුව කල හැකි තත්වයක්. වෛද්ය වරයෙකු හමුවී ප්රතිකාර ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?