Skip to main content
ප්‍රශ්නය

කුඩු කුඩු වගේ යෝනි ස්‍රාවයක් යන්නේ මොකද?

What causes a crumbly, powder-like vaginal discharge?

Doctor, මගේ යෝනි මාර්ගයෙන් ශ්‍රාවය වෙන virginal discharge හරියටම නිකන් කුඩු කුඩු වගේ.මගේ periods හැදෙන්න ඕන කාල සීමාවත් දැන් පහු වෙලා 4 days විතර. මම ලිංගිකව එකතු වීමක් සිදු වුන් නෑ.

අසන ලද්දේ: Nu*** · වයස 23

මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. කැසීමක් ඇති නම් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න. ලිංගික එක්වීමක් සිදු වී නැති නිසා ගැබ් ගැනීමක් නැහැ. දින කිහිපයක් ඔසප් වීම ප්‍රමාද වීම සාමාන්‍ය තත්වයක්.