Skip to main content
ප්‍රශ්නය

පැය 3ක් ඇතුළත පොස්ටිනෝර් ගත්තත් ගැබ් ගැනීමේ අවදානමක් තියෙද?

Is there still a risk of pregnancy after Postinor within 3 hours?

mata aurudu ekahamaaraka babek innwa. mn digtama birth control tablets use kara 2022 december nathara kara. mata january 18 saha february 23 anthima osap dina. march 20 anarakshitha lingika ekathu weemak nisa postinor 01 tablet eka paya 03 k athulatha laba gththa. mata danaganna oni man pregnent weeme awadanamak tyenwda kyala sir?

අසන ලද්දේ: ne*** · වයස 29

සුළු අවදානමක් තිබෙනව. පැය තුනක් ඇතුලත Postinor ගැනීමෙන් ගැබ් ගැනීම් වලින් 80%ක් පමණ වලක්වනව. නමුත් ඩිම්බය දැනටමත් පිට වී ඇත්නම් එය ක්‍රියා කරන්නෙ නැහැ. ඔසප් වීම ප්‍රමාද නම් හෝ සති තුනකට පසු මුත්‍රා පරීක්ෂා කර බලන්න.