Skip to main content
ප්‍රශ්නය

යෝනි තොල් මත කුරුලෑවක් වගේ ඉදිමිලා රිදෙනවා, මොකද කරන්නේ?

A painful pimple-like swelling on the labia: what should I do?

වෛද්‍යතුමනි මාගේ යොනිය තොල් අතර දකුණු පැත්තේ කුරුලැවක් වගේ බිබිලක් ඇවිත් ඉදිමිලා ඉදගෙන ඉන්නත් අමාරුයි කැක්කුමයි. කසාද බැඳලා ඉන්නේ දැනට මාස තුනක් වෙනවා.

අසන ලද්දේ: සක*** · වයස 26

මෙය Bartholin ග්‍රන්ථියේ ආසාදනයක් හෝ සමේ බිබිලක් ආසාදනය වීමක් විය හැකියි. ඉදිමීම සහ වේදනාව ඇති නිසා ප්‍රතිකාර අවශ්‍යයි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ප්‍රතිකාර ලබා ගන්න.