Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගෙන ඇති බව නොදැන ඩිපෝ එන්නත ගත්තොත් දරුවාට හානිද?

Does Depo taken without knowing you are pregnant harm the baby?

Doctor man pregnant kiyala man danagathe masa ,5k Gatha unata passe man masa 3n 3ta injection aka bawithakala Dan mage babata masa 5k bawa scan parikshanayen Dana Gatha Namath na thawama darwa sada kisidu danwath kirimak MOH miss danwath kale na me nisa daruwata yam sankula thawayak athi wewida

අසන ලද්දේ: ****

ඩිපෝ එන්නත ගන්නා අතර ගැබ් ගැනීමක් සිදු වී ඇත්නම් ඉන් දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ. නමුත් මාස 5ක් දක්වා සායනයට ලියාපදිංචි නොවී සිටීම සුදුසු නැහැ. ඉක්මනින් පවුල් සෞඛ්‍ය සේවිකාව හමුවී ලියාපදිංචි වී සායනයට සහභාගී වන්න. ටෙටනස් එන්නත දැන් ගැනීමෙන් හානියක් නැහැ.