ඔසප් වෙද්දී එක් වී පොස්ටිනෝර් ගත්තොත් ගැබ් ගන්න පුළුවන්ද?
Can I be pregnant after sex during my period and taking Postinor?
Dr. Mama mage bf ekka mensus hadila dawas 4kata pasuwa (25 mensus haduna 1 wenida lingikawa ekathu una)lingikawa ekathu una th mensus iwara wela thibbe na hariyatama.. eth mama postinor peththak buwa. Itapasse 8 wenida sita mata bleed una podda podda...... piyayuru walin shrawayakurh eka parak wage awa.... mama pregnantda? Kohomada danaganne
ඔසප් වීම ආරම්භ වී දින 4කට පසු ලිංගික එක්වීමෙන් ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. Postinor ගැනීමෙන් පසු සුළු රුධිර වහනයක් සිදු වීම සාමාන්‍ය තත්වයක්. සැක හැර දැන ගැනීමට ලිංගික එක්වීමෙන් සති තුනකට පසු මුත්‍රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
කොන්ඩම් කැඩිලා Postinor ගත්තත් ගැබ් ගන්න පුළුවන්ද?Can I still get pregnant after Postinor when the condom broke?
ශුක්‍රාණු පිටවීමට පෙර එළියට ගත්තත් Postinor ගන්න ඕනද?Do I need Postinor after withdrawal before ejaculation?
Postinor බීලා සති තුනක් ලේ යනවා, බඩේ කැක්කුමත්. සාමාන්‍යද?Three weeks of bleeding with cramps after Postinor, normal?