Skip to main content
ප්‍රශ්නය

සුද යාම වැඩි නිසා ගැබ් ගන්න බැරි වෙනවාද?

Does heavy white discharge stop me from getting pregnant?

Suda yanawa iwasa ganna bari tharamatama.. e nisa garbani wenne nadda.. babek bala poroththuwen inne... ekai

අසන ලද්දේ: Sa*** · වයස 21

නැහැ. සුද යාම ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. නමුත් ඉවසා ගත නොහැකි තරම් කැසීමක් හෝ දුගඳක් ඇති නම් එය ආසාදනයක් විය හැකි නිසා වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න. එයත් ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි.