මුත්‍රා මාර්ගය ළඟ කැසෙන බිබිලි එන්නේ ඇයි? මොකද කරන්නේ?
Itchy pimples near the urethra: what could it be and what to do?
ඩොක්ටෙර් මගේ මුත්‍රා මාර්ගය අසල බිබිලි වගයක් අවිත් එවා කසනව මේකට බෙහෙතක් කියන්න පුලුවන්ද
මෙම වෙබ් අඩවිය මගින් ඖෂධ නියම කරන්න හැකියාවක් නැහැ. මෙය දිලීර ආසාදනයක් හෝ අසාත්මිකතාවයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ප්‍රතිකාර ලබා ගන්න. එතෙක් එම ප්‍රදේශයට සබන් යෙදීමෙන් වලකින්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සුද යාම වැඩි නම් මොකද කරන්නේ?What should be done about heavy white discharge?
ප්‍රතිජීවක පෙති බීවට පස්සේ සුද යාම වැඩි වුණොත් මොකද කරන්නේ?Discharge got worse after antibiotics: what can I do?
කැසීම ආයෙත් ආවොත් Candid V6 තනියම දාන්න පුළුවන්ද?Itching is back: can I use Candid V6 again on my own?
ගැබිනි කාලේ සුද යාම ආයෙත් ආවොත් කලින් බෙහෙත් ගන්න හොඳද?Can I reuse my old pessaries for itchy discharge in pregnancy?