Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර්,ශුක්‍රාණු ඉතාමත් ස්වල්පයක් යෝනි මාර්ගයෙ ගෑවුනත් ගැබ් ගැනීමක් වෙනවාද ?

අසන ලද්දේ: Di*** · වයස 25

පුළුවන්. ගැබ් ගැනීම සඳහා අවශ්‍ය වෙන්නේ එක වරකට පිටවෙන මිලියන ගණනක් ශුක්‍රාණු වලින් එකක් පමණයි. ඒ නිසා ස්වල්පයක් වුවත් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට සුළු හැකියාවක් තිබෙනව. මේ සඳහා ලිංගික සංසර්ගය අත්‍යවශ්‍ය නැහැ.