පළමු එක්වීමෙන් පසු දින 4ක් ලේ යන්නේ ඇයි?
Why is there bleeding for 4 days after first intercourse?
අපි දෙන්නා පලමුව ලිංගික එකතු වුණා එදින සිටම ඔහුගේ රුධිර පිටවීමක් සිදු වෙනවා ඊට හේතුව කුමක්ද.අදට දවස් හතරක් වෙනවා
පලමු ලිංගික එක්වීමේදී සුළු තුවාල වීමක් නිසා රුධිර වහනයක් සිදු වෙන්න පුළුවන්. නමුත් දින හතරක් දිගටම රුධිරය පිටවීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?
උපත් පාලන ක්‍රම පාවිච්චි කරලා නිතර එක්වීම අවයව වලට හානිද?Does frequent sex while using contraception harm the organs?
ශුක්‍ර තරලය අඩුවෙන් පිටවී ලිංගික ආශාව නැති වුණේ ඇයි?Why has my semen volume dropped and my sex drive gone?
එක්වීමේදී යටි බඩේ වේදනාවක් සහ පස්සේ දැවිල්ලක් එන්නේ ඇයි?Why does sex cause lower belly pain and burning afterwards?