ඉකිලි කැසිලා හම ගැලවී කළු වෙන එකට ප්‍රතිකාර ඕනද?
Itchy groin with peeling, darkened skin: does it need treatment?
doctor den sathi dekaka vithara wele idan mage ikili kasala hama hodatama welila nikan thanin thana udin weluna hama gelawi gelawi yanawa nankota ehema ara piriaidu karaddi ehema ne nikan kalu wela dot dot wage chuti chuti bibili ekka wage vitharai thiyenne eth samahara welawata hodatama welila kasanakota hama yanawa kalu wela dr mata ekata treatment ekak ganna weida neththan eka normal thathwayakda
මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. එය සාමාන්‍ය තත්වයක් නොවෙයි. නමුත් සුව කල හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න. ඒ අතර එම ප්‍රදේශය වියලිව තබා ගෙන කපු යට ඇඳුම් භාවිතා කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සුද යාම වැඩි නම් මොකද කරන්නේ?What should be done about heavy white discharge?
ප්‍රතිජීවක පෙති බීවට පස්සේ සුද යාම වැඩි වුණොත් මොකද කරන්නේ?Discharge got worse after antibiotics: what can I do?
කැසීම ආයෙත් ආවොත් Candid V6 තනියම දාන්න පුළුවන්ද?Itching is back: can I use Candid V6 again on my own?
ගැබිනි කාලේ සුද යාම ආයෙත් ආවොත් කලින් බෙහෙත් ගන්න හොඳද?Can I reuse my old pessaries for itchy discharge in pregnancy?