Skip to main content
ප්‍රශ්නය

Chocolate cyst in both ovaries

අසන ලද්දේ: Sa*** · වයස 20

චොකලට් සිස්ට් ඇති වෙන්නෙ එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය නිසයි. මේවා ඖෂධ වලින් නැති වෙන්නෙ නැහැ. විශාල නම් හෝ වේදනාව ඇති නම් ලැපරොස්කොපි සැත්කමක් මගින් ඉවත් කිරීම සුදුසුයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.