Skip to main content
ප්‍රශ්නය

දින 21 ප්‍රොජෙස්ටරෝන් අඩු නම් ඩිම්බයක් පිට වී නැද්ද?

Does a low day-21 progesterone level mean I did not ovulate?

Dear doctor,
මගෙ ඔසප්වීම සිදු උනේ මේමස (ජනවාරි) 06 වනදා.ඉන් පසු මම ප්‍රොජෙස්ටරෝන් ටෙස්ට් එක දින 21 දී සිදු කලා.එහි ප්‍රතිඵල උනේ 0.34 ng/mL ලෙසයි. එහි වැඩිදුර තොරතුරක් පහදා දෙන්න.මම දරුවෙකු අපේක්ෂාවෙන් සිටින කෙනෙකි.මෙම මට්ටමේ වරදක් තිබේද

අසන ලද්දේ: Sa*** · වයස 25

ඔව්. දින 21දී ප්‍රොජෙස්ටරෝන් මට්ටම මෙතරම් අඩු නම් බොහෝවිට එම චක්‍රයේ ඩිම්බ පිටවීමක් සිදු වී නැහැ. නමුත් එක් චක්‍රයකින් පමණක් තීරණයක් ගන්න බැහැ. වාර්තාව සමග ඔබේ වෛද්‍ය වරයා හමුවී වැඩිදුර උපදෙස් ලබා ගන්න.