Skip to main content
ප්‍රශ්නය

යෝනිය උඩට ශුක්‍රාණු වැටුණොත් ගැබ් ගන්න පුළුවන්ද?

Can sperm falling on the outside of the vagina cause pregnancy?

ඩොක්ටර් ලිංගිකව එක්වූ විට ශිශ්නය යෝනියෙන් ඉවතට ගත් වහාම යෝනිය උඩින් ශුක්‍රානු වැටීම මගින් ගැබ් ගැනිමට හැකිද

අසන ලද්දේ: Ka*** · වයස 24

පුළුවන්. ශුක්‍රාණු යෝනි විවරය අසලට පැමිණියොත් ඒවා යෝනි මාර්ගය තුලට ගමන් කර ගැබ් ගැනීමක් සිදු වෙන්න පුළුවන්. මේ සඳහා සම්පූර්ණ ලිංගික සංසර්ගයක් අත්‍යවශ්‍ය නැහැ. ඒ නිසා පිටතට ශුක්‍රාණු පිට කිරීම විශ්වාසදායක උපත් පාලන ක්‍රමයක් නොවෙයි.