Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණු පිට වීමට කලින් එන ස්‍රාවයෙන් ගැබ් ගන්න පුළුවන්ද?

Can you get pregnant from pre-ejaculation fluid?

docter purusha lingayen.ena shurkanu pita vimata kalin ena sharawayen pergnet wenna puluwanda please ikmanin pilithurk oni

අසන ලද්දේ: Th*** · වයස 27

පුළුවන්. ශුක්‍රාණු පිට වීමට පෙර පිටවෙන ස්‍රාවයේත් ශුක්‍රාණු අඩංගු විය හැකි නිසා එය යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.