Skip to main content
ප්‍රශ්නය

අවුරුදු 3ක් උත්සාහ කළත් දරුවෙක් නැත්නම් ප්‍රතිකාර ගන්න ඕනද?

Trying for 3 years with no baby: should I get treatment?

Doctor mata awrudu 7 ka daruwek innawa, awrudu 3 ka sita thawath daruwek balaporothuwen innawa, meta maasa 9 kata pera geb genimak sidu unath masa deken miscarj una, osapwemath nisi lesa siduwe, namuth newatha geb genimak sidu uye ne, doctar prathikaara gatha uthuda

අසන ලද්දේ: Ma*** · වයස 33

ඔව්. අවුරුදු තුනක් උත්සාහ කළත් දරුවෙකු නොලැබීම නිසා ඔබ දෙදෙනාම පරීක්ෂා කරවා ගත යුතුයි. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.