ශුක්‍රාණු පිට වීමට පෙර එන ස්‍රාවයෙන් ගැබ් ගන්න පුළුවන්ද?
Can pre-ejaculation fluid cause pregnancy?
මන් පෙන්වතා සමග 11වෙනි මාසේ 17 ලිංගිකව එකතු උනා .එහිදි ශ්‍රක්‍රානු පිට විමට පෙර පැමිනෙන ශාවය යෝනි මාර්ගනේ ගෑවුනොත් ගැබ් ගැනිමක් සිදු විය හැකිද සර්
පුළුවන්. ශුක්‍රාණු පිට වීමට පෙර පිටවෙන ස්‍රාවයේත් ශුක්‍රාණු අඩංගු විය හැකි නිසා එය යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Jadelle දාලා කොච්චර දවසකින් එකතු වෙන්න පුළුවන්ද?How many days after a Jadelle implant can I have sex?
Femilon බොන මුල් මාසේ ඔසප් වීම පමා වී මහත් වෙන්නත් පුළුවන්ද?Can Femilon delay my period or cause weight gain at first?
LRT සැත්කම 100%ක් සාර්ථකද?Is LRT sterilisation 100% effective?
උපත් පාලන පෙති නැවැත්තුවම ඔසප් වීම ප්‍රමාද වීම සාමාන්යද?Is a late period normal after stopping birth control pills?