ටෙස්ට් නෙගටිව් වුණත් දිගටම ලේ ටිකක් යනවා නම් මොකද කරන්නේ?
Light bleeding for weeks and a negative test, what should I do?
ඩොක්ට මට ඔක්තෝබර් 19 මෙන්සස් උනා. ඉට පස්සෙ සති දෙකකට පස්සෙ මම පොස්ටිනර් 1 එකක් ගත්තා. මම මෙ පිලිසිද ගැනිමක් අපෙක්ශා නොකල නිසා, ඉන් පසූ මට නොවැම්බර් 6 මෙන්සස් උනා නැවත. දෙසැම්බර් 6 නැවත මෙන්සස් උනේ නැහැ . මම ප්‍රෙග්නට් ක්ලිප් එකක් චෙක් කල. එය negative ,,, දෙසැම්බර් 23 මට පොඩ්ඩක් blood යන්න ගත්තා,, අද ජනවාරි 1, මේ දක්වාම මට පොඩ්ඩක් හැමදාම blood යන්වා. මම vog කෙනෙක් මුනගැහෙන්න ඔනිද
ඔව්. මුලින්ම නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් වුවත් රුධිර වහනය දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. යටි බඩේ දැඩි වේදනාවක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?