ලිංගිකව එක්වීමෙන් පසු යෝනියේ දැවිල්ලක්, රෝගයක් බෝ වෙලාද?
Vaginal burning after sex – have I caught an infection?
doctor, මම දින කිහිපයකට පෙර ලිංගික සම්බන්ධයක් පැවැත්වුවා.දැන් හරියටම දින 4 ක් වෙනවා.විටින් විට මගේ යෝනි මාර්ගය තුලින් දැවිල්ලක් එනවා.මෙම මස නැවත වරක් ඒ එක්කම ඔසප් චක්‍රය ආරම්භ වෙලා.ඇයි doctor එහෙම වෙන්නේ..කිසියම් රෝගි තත්වයක් සම්ප්‍රේශනය වෙලාද?
මෙම ලක්ෂණ වලින් පමණක් රෝගයක් බෝ වී ඇති බව කියන්න බැහැ. දැවිල්ල දිගටම පවතීනම් හෝ දුගඳ සහිත ස්‍රාවයක් ඇති නම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සුද යාම වැඩි නම් මොකද කරන්නේ?What should be done about heavy white discharge?
ප්‍රතිජීවක පෙති බීවට පස්සේ සුද යාම වැඩි වුණොත් මොකද කරන්නේ?Discharge got worse after antibiotics: what can I do?
කැසීම ආයෙත් ආවොත් Candid V6 තනියම දාන්න පුළුවන්ද?Itching is back: can I use Candid V6 again on my own?
ගැබිනි කාලේ සුද යාම ආයෙත් ආවොත් කලින් බෙහෙත් ගන්න හොඳද?Can I reuse my old pessaries for itchy discharge in pregnancy?