ලිංගේන්ද්‍රිය ගෑවුණා, Postinor ගත්තා, ගැබ් ගන්න පුළුවන්ද?
Can I be pregnant after genital rubbing if I took Postinor?
Doctor, man yalu wela inna pirimi lamayath ekka lingikawa ekathu wela nh . e unata lingayan deka ekata gawena widiyata idala kriya karala thiyanawa.. Shukranu yoniya asala gaunath pregnant wenna puluwan kiyla ahala thiyana nisa man postinor tablet 1 eka biww ehema wela dawas 2kim passe.. Pregnant wime hakiyawa thiyanawa da..
හැකියාව ඉතා අඩුයි. නමුත් කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. දින දෙකක් ඇතුලත ගත් Postinor මගින් එවැනි ගැබ් ගැනීම් වලින් 80%ක් පමණ වලක්වනව. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
කොන්ඩම් කැඩිලා Postinor ගත්තත් ගැබ් ගන්න පුළුවන්ද?Can I still get pregnant after Postinor when the condom broke?
ශුක්‍රාණු පිටවීමට පෙර එළියට ගත්තත් Postinor ගන්න ඕනද?Do I need Postinor after withdrawal before ejaculation?
Postinor බීලා සති තුනක් ලේ යනවා, බඩේ කැක්කුමත්. සාමාන්යද?Three weeks of bleeding with cramps after Postinor, normal?