Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම සතියකට වඩා දිගටම තියෙන එක සාමාන්‍යද?

Is a period lasting more than a week normal?

ඩොක්ටර් මන් මෙන්සස් උනේ මේ මාසෙ 4 වෙනිදා ඒත් වෙනදට දවස් තුනෙන් හෝ හතරෙන් හොද වෙනව නමුත් තවමත් මේ මාසෙ මෙන්සස් හොද උනේ නෑ දින ගනන පසු වීමත් සමග යටි බඩේ කොරවීමක් වගේ රිදෙන්න අරන් රුධිරය ස්වල්පයක් පිට වෙනව ඊයෙ දවසෙ නෑ ඒත් අද දවසෙ ආයෙත් එහෙමයි මෙසේ වීමට හේතුව කුමක්ද දිගටම මේ තත්වය පවතියිද

අසන ලද්දේ: ****

සතියකට වඩා රුධිර වහනය පැවතීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි. දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් ඇතුළු අවශ්‍ය පරීක්ෂණ කරවා ගන්න.