මිතුරි බොද්දී ඔසප් නැති වුණොත් ගැබ් ගෙන තියෙන්න පුළුවන්ද?
Missed period while on Mithuri pills, could I be pregnant?
Doctor mata anthimata mensas patangaththe 2022.11.10.dawas dekak withara thibila nawathuna.mama 11.12 indan mithury bonna patan gaththa.husband ekka ekathu une 12.03 .ita kalin api ekathu une na.giya mase 10 mensas hadunata me mase thama na.ehema wenne ai?mithuri gaththida pregnant wenna puluwanda?
නැහැ. මිතුරි පෙති නිවැරදිව දිනපතා ලබා ගන්නා විට ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. හෝමෝන පෙති නිසා සමහරවිට ඔසප් වීම ප්‍රමාද වෙන්න පුළුවන්. සැකයක් ඇති නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Jadelle දාලා කොච්චර දවසකින් එකතු වෙන්න පුළුවන්ද?How many days after a Jadelle implant can I have sex?
Femilon බොන මුල් මාසේ ඔසප් වීම පමා වී මහත් වෙන්නත් පුළුවන්ද?Can Femilon delay my period or cause weight gain at first?
LRT සැත්කම 100%ක් සාර්ථකද?Is LRT sterilisation 100% effective?
උපත් පාලන පෙති නැවැත්තුවම ඔසප් වීම ප්‍රමාද වීම සාමාන්යද?Is a late period normal after stopping birth control pills?