Skip to main content
ප්‍රශ්නය

Norethisterone aran bleed wenna patan gathta passe dr tablet eka bona eka nathara karanna onada nattan digatama bonna onada

අසන ලද්දේ: Ka*** · වයස 27

Norethisterone ගන්නා කාලය තුල සාමාන්‍යයෙන් රුධිර වහනය සිදු වෙන්නෙ නැහැ. ඖෂධය නතර කල පසු දින කිහිපයක් ඇතුලත ඔසප් වීම සිදු වෙනව. ඖෂධය ගන්නා අතරතුර රුධිර වහනය ආරම්භ වුණොත් තමන්ම එය නතර කරන්න එපා. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.