යෝනි තොල් නෙරා කළු පැහැ වෙන්නේ ස්වයං වින්දනය නිසාද?
Are protruding, dark labia caused by masturbation?
Doctor mge yoni thol idiriyata nera awith tiyenne ..eka ස්වයං වින්දනය කලාම ඇති වන දෙයක්ද .තවද යෝනී තොල් කලු පැහැයි.
නැහැ. යෝනි තොල් ඉදිරියට නෙරා තිබීම සහ කළු පැහැ වීම සමහර කාන්තාවන්ගේ දක්නට ලැබෙන සාමාන්‍ය තත්වයක්. මෙයට ස්වයං වින්දනය බලපාන්නේ නැහැ. ප්‍රතිකාර අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?
උපත් පාලන ක්‍රම පාවිච්චි කරලා නිතර එක්වීම අවයව වලට හානිද?Does frequent sex while using contraception harm the organs?
ශුක්‍ර තරලය අඩුවෙන් පිටවී ලිංගික ආශාව නැති වුණේ ඇයි?Why has my semen volume dropped and my sex drive gone?
එක්වීමේදී යටි බඩේ වේදනාවක් සහ පස්සේ දැවිල්ලක් එන්නේ ඇයි?Why does sex cause lower belly pain and burning afterwards?